
රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ තම පිරවුම්හල්වල පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් උද්ගතවී ඇතැයි ඔවුන් පෙන්වාදී ඇත.
ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ජනතාව කලහකාරී ලෙස හැසිරෙන බැවින් ඉන්ධන පිරවුම්හල සේවකයන්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් බවද ඔවුන් පවසති.
$ads={2}
එනිසා අවශ්‍ය පරිදි ඉන්ධන සැපයුම ලැබෙන තුරු ඉන්ධන බෙදීම තාවකාලිකව නවතා දැමීමට අවසර ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා ඇත.