තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙයි

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් කොළඹට ළඟා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

$ads={2}

ඉන්දීය ණය ආධාර යටතේ එම පෙට්‍රල් තොගය මෙරටට එවා ඇති බවයි සඳහන් වන්නේ.

Post a Comment (0)
Previous Post Next Post