
බස් රථයකට ගිනි තැබූ පිරිසක් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට පහරදී පොලිස් ජීප් රථයට ගිනි තැබීමට සූදානම් වූ අවස්ථාවේ මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කල බව කියයි.
$ads={2}
ගිනි තබන ලද බස් රථය අරලියගහ මන්දිරයට ඊයේ දිනයේ පිරිස් රැගෙන පැමිණි එකක් බවද වාර්තා වෙයි.
-lanka c news