
ඔහුට ඡන්ද 168ක් ලැබුණු අතර ඉමිතියාස් බකිර් මාකර් මහතාට ලැබූ ඡන්ද ප්‍රමාණය 65කි.
මීට පෙර ද නියෝජ්‍ය කතානායක වරයා සිටියේ රංජිත් සියඹලාපිටිය මහතා වන අතර ඔහු ඉල්ලා අස්වීමෙන් දින කිහිපයකට පසු යළි යළිත් තරග වැදී මෙම ජයග්‍රහණය ලබා ගනිමු විශේෂත්වයකි.
$ads={2}
රට බංකොලොත් වී ඇති පසුබිමක දැවෙන ප‍්‍රශ්න ගණනාවක් තිබියදී මිලියන ගණනක් වැය කරමින් නියෝජ්‍ය කතානායකවරයෙක් තෝරා ගැනීමට පාරලිමේන්තුවේ විශාල කාලයක් වැය කිරීම ගැන සමාජ ජාලවල දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.