අරලියගහ මැදුර අසල උණුසුම්.. පොලිසියෙන් කදුලු ගෑස්..

කොළඹ අරලිගහ මන්දිරය ඉදිරියේ විරෝධතා කරුවන් පිරිසකට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඔවුන් අරලිය ගහ මන්දිරයට පිවිසීමට උත්සාහ කළේ පොලිසිය සඳහන් කරයි

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post