
සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ Rasa gossip කළ විමසීමදී සඳහන් කළේ, අදාළ සංශෝධිත මිල ගණන් එම සමාගම් විසින් මේ වන විට සුරා බදු දෙපාර්තමේන්තුවට දැනුම් දෙමින් ඇති බවයි.
මත්පැන් මිල අදාළ සමාගම් වෙත තීරණය කළ හැකි බවත් වැට් බද්ද 8% සිට 12% දක්වා ඉහළ දැමීමත් සමඟ සමාගම් විසින් මිල සංශෝධනය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ...
$ads={2}
.jpeg)