කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරේ උණුසුම් තත්ත්වයක් – රැඳවියන් 600 ක් පැන යයි

වැලිකන්ද කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු අද (29) උදෑසන අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමග එම කඳවුරේ සිටින රැඳිවියන් සහ හමුදාව අතර අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

රැඳවියන් 600 කට ආසන්න සංඛ්‍යාවක් පැනගොස් ඇති බව ද වාර්තා වේ.

උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට යුද හමුදාව සහ පොලිසිය කැඳවා ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.

$ads={2}

සැකකටයුතු ලෙස මියගිය රැඳවියාගේ මළ සිරුර පොලිසියට හෝ හමුදාවට ලබා ගැනීමට නොහැකිව එම ස්ථානයේම තබාගෙන සිටීමට රැඳවියන් කටයුතු කර ඇත.

Post a Comment (0)
Previous Post Next Post