HomeFuel සෙනසුරාදා (18) ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න.. byEditorial Staff -June 17, 2022 0 හෙට (සෙනසුරාදා 18) දිනයේ ඉන්ධන ලබාගත හැකි ස්ථාන පිළිබදව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිල වශයෙන් ඉන්ධන පිරවුම්හල් පිළිබද ලැයිස්තුවක් නිකුත් කර තිබේ.ඒ අනුව හෙට (18) දිනයේදී ඔක්ටේන් 92, ඔක්ටේන් 95 සහ ඩීසල් ලබා ගත හැකි ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව පහතින් බලන්න…$ads={2} Facebook Twitter