මේ වසරේ බැරිවුනත් 2024 වසර වන විට බලාපොරොත්තු සහගතව ඉදිරියට යාමට රටක් ලෙස හැකිවනු ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
භාණ්ඩ මිල 2019 වසරේ තිබූ නැවත ගන්නට නොහැකි බවද ඔහු කළ හැකි එකම දේ ක්‍රමානුකූලව ආදායම වැඩි කිරීම බවද සඳහන් කළේය.
තරුණයන්ට බලාපොරොත්තු තබාගත හැකි රටක් ගොඩනැගීමට තමන් බාරගත් අභියෝගය ඉටු කරන බවද හෙතෙම පැවසීය.
$ads={2}
‘අපි නියම මාර්ගයේ යනවා නම් මේ අවුරුද්ද අමාරු වෙයි.නමුත් 2024 වසරේ සිට අපට බලාපොරොත්තු සහගතව ඉදිරියට යන්න පුළුවන්.2023 වසරේ දී ත් මේ වසරට වඩා කුඩා දියුණුවක් අපට පෙනේවි.2025 වසර වන විට අපේ ගමන ආරම්භ කරන්න පුළුවන්’
ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවකට සාකච්ඡාවකදීය.