
අප මේ පිළිබඳ අදාල පෞද්ගලික රෝහලින් විමසීමක් කලද එම රෝහලේ ප්‍රකාශකවරිය පැවසූවේ එවැනි තොරතුරක් ලබාදිය නොහැකි බවයි.
ඇතැම් විටෙක ආරක්ෂක හේතූන් මත එම ප්‍රකාශකවරිය තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින්නට ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
$ads={2}
කෙසේවෙතත් එම රෝහලින් මහින්ද රාජපක්ෂ රෝහලේ නොසිටින බවටද ප්‍රකාශයක් නොකල අතර අපට ලැබුණු තොරතුර සත්‍ය බවට ඉන් පැහැදිලි ය.
අපට වාර්තා වූ තොරතුරු අනුව, මේ වනවිට මහින්ද රාජපක්ෂ එම රෝහලේ විශේෂ ප්‍රභූ කාමරයක ප්‍රතිකාර ලබමින් සිටී.