ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයා ට ඉල්ලා අස්වන ලෙස පක්ෂ නායකයන් විසින් යෝජනා කර තිබේ.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුයේ රැස්වූ පක්ෂ නායක හමුවේදී මෙම ඉල්ලීම කර ඇත.
$ads={2}
ඉන් අනතුරුව ව්‍යවස්ථාව අනුව කතානායකවරයා තාවකාලික ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව එම පක්ෂ නායක හමුවට සහභාගි වූ රවුෆ් හකීම් මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුම් ඔස්සේ ඒ මහතා මේ බව සදහන් කර තිබේ.