කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් ලබන 4 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාව මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
$ads={2}
ඉකුත් දා පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයක දී ගැටුම්කාරී තත්ත්වයක් මෙහෙයවූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.