ඉන්ධන පෝලිමේ තවත් මරණයක්

පයාගල ඉන්ධන පිරවුම් හලක ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි 60 හැවිරිදි පුද්ගලයකු රෝගී වීම නිසා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත මෙම පුද්ගලයා වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියැදුරෙකි.

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post