McDonalds රීඩ් මාවතේ McDonalds ගිනිගනී අද (20) අලුයම් කාලයේදී කොළඹ, රීඩ් මාවතේ පැරණි තුරඟ තරඟ පිටිය ආසන්නයේ පිහිටි McDonalds අවන් හලේ පිපිරීමක් සහ ගින්නක් හටගෙන තිබේ. … byEditorial Staff -November 20, 2021