මරණය දකිමින් සිනහව ලොවට බෙදූ, බුකියම කතා කළ ආදරණීය චතූ, පිළිකා මරුවා හා සදහටම නික්ම ගිය හැටි


චතු මුණසිංහ කියන නම බොහෝ දෙනෙකුට සමීප නොවුනාට ඒ රුව දුටු ගමන් ඒ කවුද කියලා බොහෝ දෙනෙක් දන්නවා. පිළිකා මාරයා එක්ක ජිවත් වූ චතු බොහෝ දෙනෙකුට ආදර්ශයක් වුනා. එසේ සමාජ මාධ්‍යවල බොහෝ දෙනාගේ ආදරය දිනු චතු සදහටම සමුගෙන.

ඔබට නිවන් සුවය ලැබේවා...!

Post a Comment (0)
Previous Post Next Post