යොහානිට ඉන්දියාවේදී අනතුරක් - කට කතා පිළිගන්න එපා - යොහානි කියනදේ මෙන්න [වීඩියෝ] | Yohani De Silva

 


මේ දිනවල ඉන්දීය සංචාරයක නිරත වන යොවුන් ගායිකා යොහානි ද සිල්වා සුළු අනතුරකට මුහුණ දී තිබේ.

ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ප‍්‍රසංගයක් අතරතුර ගිටාරය වැදිම හේතුවෙන් ඇසක් තැලීමකට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් එය බරපතළ නොවන බවත් ඉදිරි ප්‍රසංග සඳහා සහභාගී වන බවත් ඇය කියා සිටියි.

Post a Comment (0)
Previous Post Next Post