හලාබ පාලම මතදී ඩිලාන් ඇද වැටේ


අද උදෑසන බෝගොඩ ප්‍රදේශයේ නව පාලම් කිහිපයක වැඩ ආරම්භ කරන ලද අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා හලාබ පාලම නිරීක්ෂණය කිරීමට ගිය අතර එම අවස්ථාවේ එහි ලෑල්ලක් ගැලවීමෙන් හදිසියේ ඇද වැටුණේය.

සිද්ධිය අවස්ථාවේ වීඩියෝව මේ සමග පළවේ.



Post a Comment (0)
Previous Post Next Post