මා පත් කලේ සහල්, පරිප්පු මිල බලන්න නම් මගෙන් වැඩක් නෑ - ජනාධිපති කියයි


තමන් ජනාධිපතිවරයා ලෙස පත් කරගන්නා ලද්දේ සහල් හා පරිප්පු මිල බැලීමට නම් තමන් ගෙන් වැඩක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ කාබනික පොහොර මගින් ගොවිතැන් කරන වගාවක් නිරීක්‍ෂණය සදහා කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයට ගිය අවස්ථාවේදීය.

Post a Comment (0)
Previous Post Next Post