මුලතිව් උඩුප්පුකුලම් ප්‍රදේශයේ වයස අවුරුදු 72 ක විශ්‍රාමික ගුරුවරයෙකු විසින් 14 හැවිරිදි ශිෂ්‍යාවක් දූෂණය කිරීමේ සිද්ධියක් මත එම ගුරුවරයාව ඊයේ මුලතිව් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම ගුරුවරයා මුලතිව් උඩුප්පුකුලම් ගම්මානයේ නිවසක පදිංචි වී දරුවන්ට අමතර පන්ති පවත්වා තිබේ.
එම ගුරුවරයා දූෂණය කොට ඇත්තේ එසේ අමතර පන්තියකට සහභාගී වීමට පැමිණි ශිෂ්‍යාවකි.