රුසියානු නාවික හමුදාවේ නෞකා බලඝණයක් කොළඹ වරායට


සැපයුම් අවශ්‍යතා සඳහා රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත් යුද නෞකාවක් හා සබ්මැරීනයන්ගෙන් සමන්විත නෞකා බලඝනයක් ඊයේ කොළඹ වරායට සේන්දුවිය. මෙම බලඝණය 2021 හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මෙම බලඝණයේ නෞකාව දිගින් මීටර 107ක් වන යුද නෞකාවක් වන අත සබ්මැරීන දිගින් මීටර 73කින් යුක්ත වේ.
Post a Comment (0)
Previous Post Next Post