Homenews ඉන්දීය ඔයිල් තෙල් මිල ඉහළ දමයි byEditorial Staff -October 21, 2021 0 ඉන්දීයන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත‍්‍රි සිට ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලිටරයක සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා ඇත.ඔක්ටෙන් 95 පෙට‍්‍රල් සහ සුපර් ඩිසල් මිල ඉහළ දමා නැත. Facebook Twitter