♣ජුලි
රෝමයේ මහා බලපරාක්රමයන් යුත් අධිරාජ්‍යා වු ජුලියස් සීසර්ට උපහාර පිණිස අවුරුද්දේ 7 වැනි මාසය ජුලි යනුවෙන් නම් කර ඇත.මේ මාසයේ උපත ලැබුවෝ දේශදේශාන්තරයන්හි සංචාරය කිරිමට අධික ආශාවන් දක්වයි.සත්ගුණවත් අය වෙති.ඥානවන්ත පුද්ගලයෝය.පියකරු දේවල්වලට තදබල ආශාවක් දක්වයි.නියම කාන්තා ගුණයෙන් හෙබි කාරුණික කාන්තාවෝ ජුලි මාසයේ උපත ලැබු අය අතර වෙති.
♣අගෝස්තු
ජුලියස් සිසර්ට පසුව රෝමයේ අධිරාජ්‍යයා වු ´ගස්ටර් සීසර්ගේ නාමය අමරණීය කිරිම සදහා අවුරුද්දේ අටවැනි මාසය ´ගස්ට් යනුවෙන් නම් කළහ.අගොස්තු මාසයේ උපන්නෝ විශාල ව්‍යාපාර පවත්වාගෙන යාමෙහි සමර්ථයෝ වෙති.අදහස් උදහස් හා මනා කටයුතු සංවිධානයේ දක්ෂයෝය.අසරණ අය ගැන අනුකම්පා සහගතය.ස්ථීර විශ්වාසයක් තැබිමට හැකි අය වේ.රහස් කටයුතු සදහා අති දක්ෂයෝය.මේ මාසයේ උපන් බොහෝ දෙනෙකු දෙවරක් විවාහ ජිිවිතයට ඇතු¨ වන්නෝය.
♣සැප්තැම්බර්
බැන්චූස් නම් රෝම දෙවියන්ට උපහාරයක් වශයෙන් නව කැලැන්ඩරයේ නමවැනි මාසය ලෙස මෙය නම් කර ඇති බවට මතයක් පවතී.
සැප්තැම්බර් මාසයේ උපන් අය සෑම අතින්ම යහපත් වෙති.ධාර්මික මෙන්ම කාරුණික ගති ඇත්තෝය.ගමන් බිමන් සංචාර සදහා වැඩි කැමැත්තක් දක්වයි.වචනය වෙනස් නොකරන කිසිම දෙයකට කළබල නොවන පුද්ගලයන්ය.උගත්කමින් කරන රැකියාවන්ට හිමිකරුවෝය.බොහෝවිට ධනය ලබා ගැනිමට කාන්තාවන් මුල්වෙති.අන්‍යයන්ට උපකාර කිරිමට වැඩි උනන්දුවක් දක්වයි.
♣ඔක්තොම්බර්
රෝම වැසියෝ මෙම මාසය ජයග්‍රහණයේ මාසය ලෙස දක්වයි.ඔක්තොම්බ්ර මාසයේ උපත ලැබු අය ලෝකයේ උසස් මනුෂ්‍යයන් වීමට හැකියාව ඇත්තෝ වෙති.එහෙත් සු¨ කරුණකදි පවා අධෛර්යමත්ව දියුණුවේ මාර්ග අවහිර කර ගැනීමට පෙළඹේ.මිල මුදල් ගැන එතරම් සැලකිල්ලක් නොදක්වයි.විනෝදයට හා කෙළි සෙල්ලම් සදහා ධනය නිකරුනේ වැය කරයි.
♣නොවැම්බර්
රෝම ලිතේ මේ මාසය නොවැම් යනුවෙන් දක්වා ඇත.පැරණි රෝමන්වරු මෙය ලේ මාසය ලෙසද නම් කර ඇත.නොවැම්බර් මාසයේ උපත ලද අය තමාගේ අදහසටම අනුව ක්‍රියාකරන අය වෙති.ප්‍රධානත්වය පතාගෙනද කටයුතුවල නිරත වේ.කතාවෙහි අති දක්ෂයෝය.අන්‍යයන්ගෙන් ප්‍රශංසා ලැබිමට කැමැත්තක් දක්වති.නමුත් අන්‍යයන් පැසසීමට අකමැතිය.කම්මැලිකමින් කාලය ගත කිරිමට කැමැත්තෝය.විනෝදයෙන් කාලය ගත කිරිමට උත්සාහ දරයි.තමාම හිතාමතා වැඩක් ආරම්භ කළ හොත් එය ඉතා දක්ස අන්දමින් නිම කිරිමට සමත් වේ.
♣දෙසැම්බර්
දෙසැම්බර් මාසයේ උපත ලබා ඇත්තන් සත්‍යගරුක විශ්වාසය තැබිය හැකි අය වෙති.තම හෘද සාක්ෂියට අනුව ක්‍රියා කරන්නෝය.යහපත්කමින් හා කරුණාවන්ත කමින් අගතැන්පත් වුවෝ වෙති.අසරණ දුබලයන් කෙරෙහි දැඩි අනුකම්පාවක් දක්වයි.කුඩා කාලය එතරම් යහපත් නොවේ.කෙතරම් යසඉසුරු තමාට ලැබුනත් අන්්යයන්ට ඊර්ෂ්‍යා කිරිම සහජ ගතියකි.
බලන්නකෝ ඔයාලා උපන් මාසයට අදාලව මේ කරුණු ඇත්තද කියලා හොදයි ,මේ ලිපිය ඔයාගේ ෆෙස්බුක් යහ¨වන් අතර හැකිතරම් ෂෙයාර් කිරිමට අමතක කරන්න එපා .ඔබට ජය
$ads={2}
{getButton} $text={ පළමු කොටසට මෙතැනින් යන්න} $icon={link}$color={#3367d6}