ක‍්‍රියාශීලී දිනකි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව සුහදතා වර්ධන ක‍්‍රියාවන්හි යෙදේ. ගමන් බිමන් ද යෙදේ. විනෝදජනක ක‍්‍රියාවන්හි ද යෙදෙන අතර දහමට ලැදිව ද ක‍්‍රියාකරන දිනකි. සෙම් කෝප රෝග සාදයි.
වෘෂභ
අවිවේකී දිනකි. තරමක් වෙහෙසව ක‍්‍රියාකරයි. විනෝදගමන් විනෝදජනක ක‍්‍රියා ආදියෙහි යෙදෙන අතර නවක මිතුදම් පේ‍්‍රමසබඳතා වැනි දේවලට හේතු ඇති කරයි. ස්නායුගත රෝග නහර වේදනා මතු කරයි.
මිථුන
ගමන් බිමන් බහුල වෙයි. නිශ්ඵල ගමන් ද යෙදෙන අතර බලාපොරොත්තු රහිත වැයපස ඉහළ යයි. විනෝදජනක ක‍්‍රියාවන් දියත් කරයි. තම නිවසේ සුළුවෙන් හෝ ප‍්‍රීතිසාද ලක්‍ෂණ මතුකරයි. වාතාධික රෝග හන්දි රෝග මතු කරන දිනකි.
කටක
ගමන් බිමන් බහුල වෙයි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව ක‍්‍රියාකරයි. සුහදතා වර්ධන ක‍්‍රියා යෙදේ. දුරස්ථව සිටි තම ඥාතීන් සමීප වෙයි. මහජන ප‍්‍රසාදයට පත්වන කරුණු යෙදේ. හදිසි ධනලාභ ලබන දිනකි. සිරසගත රෝග මතු කරයි.
සිංහ
කාර්යබහුල වෙයි. නමුත් පොදු වැඩ සමාජ සත්කාර නොපිරිහෙළා ඉටුකරයි. ආගමික වතාවත් ගරු කරන අතර තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව ආගමික උත්සවවලට සහභාගි වෙයි. මෞත‍්‍රලිංගික , පාදයේ රෝගවලට හේතුයි.
කන්‍යා
ශුභවාදී ඵල ගෙනදෙයි. සමාජ සත්කාර පොදු සේවා කටයුතු ආදියට සම්බන්ධව ක‍්‍රියාකිරීමට සිදුවන අතර, ආගමික පුදපූජා උත්සව යනාදි දේවලට ද සහභාගි වීමේ අවස්ථා යෙදේ. හදිසි ලාභ ගෙනදෙයි. සෙම් බහුල වී රෝග මතුවෙයි.
තුලා
ක‍්‍රියාශීලී දිනකි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව ක‍්‍රියාකරන අතර පොදු සේවා සමාජ සත්කාරවල යෙදේ. ආගමට දහමට මුල්තැන දී ක‍්‍රියාකරයි. සුහදතා වර්ධන ක‍්‍රියාවන්හිද යෙදේ. හදිසි ලාභ ලබයි. ආමාශගත රෝග මතුකරයි.
වෘශ්චික
බලාපොරොත්තු ඉටු වේ. කරගෙන යන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතුවලින් ද සාර්ථකත්වයක් ලබයි. තම තත්ත්වය උසස් වේ. එමෙන්ම උසස් පුද්ගලයන්ගේ ඇසුරට පත් වේ.
$ads={2}
ධනු
ශුභවාදී ඵල මතු කරයි. තම ඥාතීන් ඒකරාශීව ක‍්‍රියා කරයි. විනෝදජනක ක‍්‍රියාවන්හි යෙදේ. ප‍්‍රිය සාද වැනි දේ සංවිධානය කෙරේ. දුර ගමන් යෙදේ. නව මිතුරුදම් ඇතිවෙයි. සන්ධි ප‍්‍රදාහ රෝග ද මතුකරයි.
මකර
ශුභාශුභ ඵල මතු කරයි. යටපත්ව තිබූ සතුරු බලවේග ඉස්මතුවීමෙන් සිත් චංචල වෙයි. දහමට ද ලැදිවෙයි. ආගමික උත්සව සංවිධානය කෙරේ. වැයපස ද තරමක් ඇතිවන දිනකි. මුත‍්‍රා ආසාදන රෝගවලට හේතුයි.
කුම්භ
ශුභාශුභ ඵල දෙන අතර, සුහදතා වර්ධන ක‍්‍රියාවන්හි යෙදේ. සමිති සමාගම් වැනි දේවලට සහභාගි වෙයි. ප‍්‍රසාදයට පත්වෙයි. දහමට ලැදි වේ. හදිසි ධන වාසනා මතුවේ. සන්ධි ප‍්‍රදාහ රෝග ඇති වේ.
මීන
ශුභාශුභ මිශ‍්‍ර ඵල ගෙන දෙයි. විනෝදජනක ක‍්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන් වෙනුවෙන් තරමක් වැය පස ඉහළ යන ක‍්‍රියාවන්හි යෙදේ. දහමට ලැදිව ක‍්‍රියාකරන අතර සන්ධි ඉදිමුම් වැනි රෝග මතුකරයි.