"ලංකාවේ ළමයෙක් හම්බ වුණ එකම යුවළ" – කිව්ව කෙනාට සාරංග දුන්නු අපූරු පිළිතුර.


කාන්තාවකට මේ ලෝකයේ ලබාගන්න පුලුවන් උතුම්ම පදවිය තමයි මව් පදවිය කියන්නේ. කාන්තාවගේ ජීවිතය සම්පූර්ණ වෙන්නේ ඇගේ කුසින් මෙලොවට දරුවෙකුට බිහිකිරීමෙන් අනතුරුවයි.

ඇත්තෙන්ම ඕනෑම විවාහක යුවළකගේ කැදැල්ල සුන්දර කරන්නේ කැදැල්ලට කිරි සිනහවත් රැගෙන පුංචි පැටියෙකු එක්වීමත් සමගිනුයි. පුංචි පැටියෙක් ඉන්න ගෙදර සතුට ආදරය පිරි ඉතිරි යනවා කියන කතාව බොරුවක් නොවෙයි.

ඉතින් මෑතකදී උතුම් මව්පදවිය ලබපු මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි කියල කියන්නේ. කොහොම නමුත් මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සාරංග සමගින් විවාහවන ඇය මීට දින ගණනාවකට පෙරදී උතුම් මව්පදවිය ලබා ගත්තා.

ඉතින් මේ යුවළගේ පුංචි කැදැල්ලට කිරි සිනහා අරගෙන ආවේ සිගිති දියණියක් වන අතර ඔවුන්ගේ කැදැල්ලේ තිබුණු සතුට දෙගුණ තෙගුණ වුනා.

ජනප්‍රිය නළු සාරංග දිසාසේකර විසින් මුහුණු පොතට එක් කළ ඡායාරූපයක් මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

මේ ඡායාරූපය සඳහා පිය පදවිය ලැබූ සාරංගට බොහෝ දෙනා ආදරණීය සුභ පැතුම් එක් කර තිබුණා. මේ අතර කිහිප දෙනෙකු විසින් ඔවුන්ගේ පුද්ගලික ජීවිතය සහ වෙනත් දේ අදාළ කරගනිමින් comments පළ කර තිබුණා. මේ සඳහා සාරංග ද ඇතැම් අයට පිළිතුරු ලබා දී තිබුණා. කොහොම නමුත් නමුත් ෙේහැහම කෙනෙක්ට සාරංග ඉතාමත් ආදර්ශමත් පිළිතුරු ලබා දී තිබුණා.

එහෙම ලබා දාපු කමෙන්ටුවකට සාරංග දුන්නු පිළිතුරක් තමයි මේ.

$ads={2}


Post a Comment (0)
Previous Post Next Post