ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි ඝාතන උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.
බැග්ඩෑග් අගනුවර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝනයානයක් මගින් අදාළ ප්‍රහාරය එල්ල කිරීමට යාමේදී අග්‍රාමාත්‍යවරයා නිවසේ සිට නොමැති බව වාර්තා වන්නේ.
අදාළ ප්‍රහාරයෙන් ඉරාක අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශ සාමාජිකයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.