නුවරඑලිය නගරයේ සතිපොලේ උඩරට සහ පහතරට එලවළු මිල ඉහල යාම නිසා පාරිභෝගිකයන් මෙන්ම වෙලදුන් දැඩි අසිරුතාවට පත් වි සිටිහ.
නුවරඑලිය සතිපොලේ උඩරට සහ පහතරට සැම එලවළු කිලෝවක්ම රු 400කට අලෙවි වන අතර තාක්කාලි කිලෝවක් රු 600 වැනි අධික මිලකට අලෙවි වෙයි.
සතිපොලේ දෙල් ගෙඩියක් රු 200 වැනි මිලකට අලෙවි වෙයි.
නුවරඑලිය සතිපොලේ වෙලදුන් කියා සිටින්නේ එලවළු මිල ඉහල යාම හමුවේ ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවයි.
$ads={2}
තව සති කිහිපයක් තුල එලවළු හිගවිමත් සමග මිට වඩා එලවළු මිල ඉහල යා හැකි බවත්, එවන් තත්ත්වයක් මත පාරිභෝගියන් සහ තමන්දැඩි අසිරුතාවයට පත් වි ඇති බවයි නුවරඑලිය සතිපොලේ වෙලදුන් කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ