ඉන්ධන හල් ඉදිරියේ දීර්ඝ පෝලිම්.. ජනතාව ඉන්ධන රැස් කරති..


ඊයේ පස්වරුවේ සිට රට පුරා ඉන්ධනහල් බොහොමයක දීර්ඝ පෝලිම් දක්නට ලැබුණි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග ඉන්ධන හිගයක් ඇතිවෙතැයි ජනතාව ඉන්ධන එක්රැස් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබිණි.

$ads={2}

වාහන වලින් සහ වෙනත් භාජන රැගෙන පැමිණි පිරිස් ඒවාට ඉන්ධන ලබාගනු දක්නට හැකිවිය.

ඇතැම් ඉන්ධන හල් වල තොග අවසන් වූ බව ද වාර්තා විය.

Post a Comment (0)
Previous Post Next Post