නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේදී රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් රුපියල් කෝටි 800ක වංචාවක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පහතා කොළඹදී පැවසීය..
ජාවාරම්කාරයන් තුන්-හතර දෙනෙකුට ජනතා මුදල් වංචා කිරීමට ඉඩ දීමෙන් ගොවියා අනාත කර රට රට සාගතයකට යොමු කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇතැයිද මන්ත්‍රීවරයා සදහන් කළෙය.
$ads={2}
රට මුහුණ දෙන අර්බුද වලින් පවා ගසා කන තත්ත්වයකට ආණ්ඩුවේ හිතවතුන් පත්ව සිටිතැයිද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.