රට මුහුණ පා සිටින ඩොලර හිගය මගහරවා ගැනීම සදහා යෝජනාවලියක් අද දින පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය උද්දික ප්‍රේමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළේය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මුහුද ගොඩ කර සත්තු වත්තක් සැදීම, හැලි අරක්කු පෙරීම, ගංජා වැවීම ආදිය මෙහිදී සිදු කළ හැකි බවකි.
$ads={2}