හිරුණිකා කියන විදිහට වම්බටු කතාවක් කියලා කුට්ටිආරච්චි කාන්තා පරපුරටම අපහාස කළාද? [VIDEO]


පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ‌රටේ සමස්ත කාන්තා පරපුරටම අපහාස වන ආකාරයට පාර්ලිමේන්තුවේ අදහස් දක්වා ඇති බවට මේ වනවිට චෝදනා එල්ල වෙමින් තිබේ.

කුට්ටිආරච්චි මහතාට ඒ චෝදනාව එල්ල වන්නේ පාර්ලිමේන්තුවෙ කළ මෙම කතාවටය.

එය අසා කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කාන්තාවන්ට අපහාස කළාද යන්න තීරණය කිරීම ඔබ සතුය.

 
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සමස්ත කාන්තාවන්ටම අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බවත්, ඒ හේතුවෙන් හෙතෙම සමස්ත කාන්තා පරපුරෙන්ම සමාව ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
$ads={2}
ඇය පෙන්වා දුන්නේ ඉදිරියේදී තිස්ස කුට්ටිආරච්චි නාමල් රාජපක්ෂ මහතාගේ බිරියටද මේ ආකාරයෙන්ම ආමන්ත්‍රණය කරනු ඇති බවකි.

Post a Comment (0)
Previous Post Next Post