කි‍්‍රයාශීලී දිනකි. රාජකාරිවලදී කැපී පෙනේ. පොදු සේවා කටයුතුවල යෙදේ. පී්රතිසාද උත්සව වැනිදේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. පැරණි මිතුදම් අලූත්වේ. හදිසි ධනලාභ දෙයි. සිරසගත රෝග මතු කරයි.
වෘෂභ
අවිවේකී බව ඇති කරයි. අලංකාර කටයුතු ස`දහා ධනය හා කාලය වැය කරයි. තම ඥාති මිත්‍රාදීන් සමඟ සුහදතා වර්ධනය කෙරේ. තම නිවස උත්සවශ්‍රියාවක් ඇති කරවන දිනකි. සන්ධි ප්‍රදාහ රෝගද මතු කරයි.
මිථුන
ගමන් බිමන් සුලබ වෙයි. විදෙස් ගමන් වැනි දේවලට යොමුවෙයි. ප්‍රීති සාද යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. ඇසුරේදී ප්‍රවේශම මැනවි. ස්වයං නිර්මාණ වලින් ප්‍රසාදය දිනයි. මුත්‍රා ආසාදන රෝග මතුකරයි.
කටක
රාජකාරි උනන්දුවෙන් ඉටු කරයි. ප්‍රීති උත්සවවලට සහභාගි වෙයි. උගතුන් ඇසුරට පත්වෙයි. නවක සබඳතා ඇතිවෙයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. හදිසි ධනලාභද ලබයි. සෙම් කෝප රෝගද මතු කරයි.
සිංහ
ශුභාශුභ ඵලදෙයි. ප්‍රබෝධමත්ව රැකි්රයාවන්හි යෙදේ. උගතුන් ඇසුරට පත්වෙයි. නව නිර්මාණකරණයට ශුභයි. ඇසුරු කරන්නන් නිසා තරමක් අවිවේකී බව ඇතිවේ. සෙම් බහුල රෝග මතුවේ.
කන්‍යා
දුරගමන් යෙදෙන අතර අධ්‍යාපනික කටයුතු වලින් ජයදෙයි. ප්‍රීති උත්සව වලට සහභාගී වෙයි. නව නිර්මාණකරණයට හේතුයි. වැයපස ඉහලයි. හදිසි ධනලාභ මතුවේ. මුත්‍රා ආසාදන රෝග සාදයි.
තුලා
ශුභාශුභ මිශ්රඵල දෙයි. ව්‍යාපාරවල තරමක් පසුබැසීම පෙනේ. ගමන් බිමන් ඉහල වෙයි. රැුකියාවන්හි ප්‍රබෝධයෙන් යෙදේ. අනවශ්‍ය ලෙස වැයපස ඉහල යයි. මූලරෝග බඩවැල් රෝග මතුවේ.
වෘශ්චික
ශුභවාදී ඵලදෙයි. නව ව්‍යාපාර ඇරඹීමට ශුභයි. සතුරන් දමනය වෙයි. තම අරමුණු ජයගනී. ප්‍රීති උත්සවවලට සහභාගී වෙයි. වැයපස ඉහල යන දිනකි. ලේ දූෂිත රෝග මතුවෙයි.
ධනු
ශුභවාදී ඵලගෙනදෙයි. ගමන් බිමන් යෙදෙන අතර නිශ්ඵල දේ කෙරෙහිද යොමුවෙයි. බුද්ධිමත්ව දවස කි‍්‍රයාකළ යුතුයි. විනෝදජනක ගමන් යෙදේ. ප්‍රීති සාද වැනිදේට සහභාගි වෙයි. සන්ධි ප්‍රදාහ රෝගද මතුවෙයි.
$ads={2}
මකර
ශුභාශුභ මිශ්රඵල මතුකරයි. තරග තුරග ආදියෙන් ජය ලබයි. නව අත්හදා බැලීම් වලට ශුභයි. සතුරන් දමනය වෙයි. තම ඥාතීන් සමඟ ඒකරාශිව කි‍්‍රයාකිරීමට සිදුවන දිනයකි. ස්නායු පිළිබ`ද රෝගද මතුවෙයි.
කුම්භ
ශුභාශුභ මිශ්රඵල උදාකරයි. විනෝදාත්මක කි‍්‍රයාවන්හි ගමන් බිමන් වලට හේතුයි. නවක මිතුදම් මතු වෙයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. තනතුරු ලාභ ලැබීම් වලට හේතුයි. ඇස්, කන් නාස ආදියෙහි රෝග මතුවෙයි.
මීන
ශුභවාදී ඵලදෙයි. ප්‍රබෝධමත් ලෙස රැුකී රක්ෂා ආදියෙහි යෙදේ. විනෝදජනක කි‍්‍රයා ගමන් ආදියෙහි යෙදෙන අතර තරග තුරඟ ආදියෙන් ජය ලබයි. වාතාධිත රෝග මතුකරවන දිනකි.