මේෂ
කි‍්‍රයාශීලී දිනකි. රාජකාරි ස්ථානවල පැවැති ගැටලූ නිරාකරණය වෙයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. ගමන් බිමන් අධික වෙයි. ආගමික වතාවන් පුද පූජා ආදියෙහි යෙදේ. අමතර ලාභ ලබයි. සිරසගත රෝග මතුවෙයි.
වෘෂභ
ශුභාශුභ මිශ්රඵල උදාකරයි. ගමන් බිමන් බහුල වන අතර නිශ්ඵල ගමන්ද යෙදේ. සම්මුඛ පරීක්ෂණ වලින් ජය ගෙනදෙයි. ව්‍යාපාර වල පැහැදිලි දියුණුවක් පෙනෙන දිනකි. සෙම් කෝප රෝග මතු කරයි.
මිථුන
ප්‍රබෝධමත්ව රාජකාරිවල යෙදේ. පැරණි නය ගනුදෙනුවකින් ජය ලබයි. ඇසුරු කරන්නන් නිසා සිත් චංචල කරවන කි‍්‍රයා යෙදේ. දුරදිගබලා කි‍්‍රයාකළ යුතු අතර අමතර ලාභ ලබන දිනකි. ආමාශගත රෝග මතුවේ.
කටක
ගමන් බිමන් යෙදෙන අතර ප්‍රවේශම් වීමද මැනවි. නීතිමය ගැටලූවලට මුහුණදීමට සිදුවෙයි. ව්‍යාපාරවල ජයක් පෙනේ. පේ‍්‍රම සබ`දතා ඇතිවෙයි. භූමි ලාභ, භූමි සම්පත් ගෙනදෙයි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි.
සිංහ
ශුභාශුභ මිශ්රඵල ගෙනදෙයි. කෙටි ගමන් යෙදේ. තරමක් අලසගති ඉස්මතු කරයි. තම ළඟම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. සතුරන් දමනය වෙයි. සෙම්කෝප රෝග වලට හේතුයි.
කන්‍යා
ශුභාශුභ ඵලදෙයි. රාජකාරි බහුල වෙයි. අවිවේකී බවක් ගෙනදෙයි. කලකිරීම් ඇතිකරවන ප්‍රශ්න මතු කරයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සිරසගත රෝගවලට හේතුයි.
තුලා
ශුභාශුභ මිශ්රඵල උදාකරයි. හුදකලාගති මතුවෙයි. තම නිවසේ කි‍්‍රයාකාරකම් වල යෙදේ. දහමට ලැදිව කි‍්‍රයාකරයි. සමාජ සත්කාරක කි‍්‍රයාවන්හි යෙදේ. සෙම් ආසාදන රෝග වලට හේතුයි.
වෘශ්චික
සාමාන්‍ය ලෙසින් දවස ගෙවෙයි. සාමාන්‍ය ලෙසින් රාජකාරිවල යෙදෙන අතර තම වෙළහෙළදාම් වලින් ජයගෙන දෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතාමත වැයපසද ඉහළ යයි. මුඛ රෝග, දන්ත රෝග මතුකරයි.
ධනු
ප්‍රබෝධමත්ව දවස ගෙවයි. දුරගමන් වන්දනා වැනි දේවලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයාකරයි. රාජකාරි වලදී කැපී පෙනේ. විනෝදාත්මක කි‍්‍රයාවන්හි යෙදේ. නේත්‍ර රෝගවලට හේතුයි.
මකර
ශුභාශුභ මිශ්රඵල මතු කරයි. ප්රීතිසාද සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. ඥාති මිත්‍රාදීන් සමඟ අනොන්‍ය සබඳතා වර්ධනය වෙයි. දහමට ලැදිව කි‍්‍රයාවන්හි යෙදේ. සෙම් කෝප රෝගවලට යොමුවන දිනකි.
$ads={2}
කුම්භ
ශුභවාදී ඵල මතුකරයි. විනෝදගමන් වන්දනාගමන් වැනි දේවලට හේතුයි. සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදෙන අතර විනෝදාත්මක කි්රයාවන්හිද යෙදේ. හදිසි ධනලාභ මතු කරයි. සන්ධි ප්‍රදාහ රෝග සාදයි.
මීන
ශුභාශුභ මිශ්රඵල ගෙනදෙයි. ප්‍රබෝධයෙන් රැකියාවල යෙදේ. ආර්ථික වාසි ගෙනදෙන දිනකි. උත්සව සාද වැනිදේ වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. අමතර ලාභ ලැබීම් මතුකරන දිනකි. වාතාධික රෝග මතුකරයි.