මේෂ
රාජකාරි බහුලවන අතර පොදු කටයුතුවල යෙදේ. තම අරමුණු තරමක් බාධා වෙයි. අලංකාර කටයුතු, විනෝදජනක ක‍්‍රියා ආදිය සංවිධානයට හේතුයි. තම ඇසුරු කරන්නන් අතර ප‍්‍රසාදයට පත්වන අතර බලාපොරොත්තු නොවන ලෙස මිල මුදල් ද වැයවන දිනකි. සන්ධි ප‍්‍රදාහ රෝග ද ඉස්මතු කරන දිනකි.
වෘෂභ
ක‍්‍රියාශීලී දිනකි. ප‍්‍රීතිසාද උත්සව සංවිධානයට එවැනි දේ සඳහා සහභාගි වීම් ආදියට හේතුයි. පේ‍්‍රම සබඳතා, රහස් සබඳතා ඇති වෙයි. සැහැල්ලූවෙන් දවස ගෙවයි. අමතර ලාභ ලබයි. නමුත් වැය පස ද ඉහළයි. සෙම් ආශ‍්‍රිත රෝග ඉස්මතු වෙයි.
මිථුන
ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. රාජකාරිවලදී ප‍්‍රසාදයට ලක්වෙයි. විනෝදාත්මක ක‍්‍රියාවන්හි යෙදේ. අලංකාර දේ සඳහා යොමුවෙයි. වැය පස ද ඉහළ යයි. ඇසුරු කරන්නන් සමඟ සුහදතාවය වර්ධනය වෙයි. ආමාශගත රෝග ඉස්මතු කරයි.
කටක
රාජකාරි උනන්දුවෙන් ඉටුකරයි. මහජන ප‍්‍රසාදයට පත්වන කරුණු යෙදේ. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව ක‍්‍රියාකරයි. තම නිවසේ උත්සව ශ‍්‍රියාවක් මතුකරයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. හදිසි ධන වාසනා ලාභ ලබයි. සිරසගත රෝග මතුකරයි.
සිංහ
ශුභවාදී ඵල ගෙන දෙයි. කෙටි ගමන් බිමන් යෙදේ. රැකියාවල උනන්දුවෙන් යෙදේ. නව ව්‍යාපාර හෝ තම ව්‍යාපාරවල මුහුණුවර වෙනස් කිරීමට ශුභයි. දුරස්ථව සිටි ඥාතීන් අවබෝධයෙන් සමීප වෙයි. ආමාශගත රෝග ආහාර විෂවීම් වැනි දේට හේතුයි.
කන්‍යා
තරමක් ශුභවාදී ඵල මතු කරයි. ප‍්‍රබෝධමත්ව රැකියාවල යෙදේ. තරමක් වගකීම් පැවරේ. තම ස්වයං රැකියාවල යෙදෙන්නෝ ජය ලබයි. කලක් පැවැති මානසික පීඩා ඉවත් වෙයි. සෘජුව ක‍්‍රියාකරයි. සෙම් ආසාදන රෝග සාදයි. දහමට ලැදිව ක‍්‍රියාකරයි.
$ads={2}
තුලා
ශුභාශුභ මිශ‍්‍රඵල ගෙන දෙයි. ක‍්‍රියාශීලී දිනකි. කෙටි ගමන් බිමන් යෙදේ. නිශ්ඵල වියදම්වලට හේතුයි. ස්වයං රැුකියාවල යෙදෙන්නන්ට ශුභයි. පෙම් සබඳතා වර්ධනය වෙයි. රැුකි රක්‍ෂා ස්ථානවල ප‍්‍රධාන වෙයි. සෙම් ආසාදන රෝග, පෙනහලූ ආශ‍්‍රිත රෝගාදියට හේතුයි.
වෘශ්චික
තරමක් ශුභඵල ගෙනදෙයි. නව නිර්මාණකරණයට ශුභයි. ප‍්‍රබෝධමත්ව රැකියාවල යෙදේ. ඇසුරු කරන්නන් අතර ප‍්‍රධානව ක‍්‍රියාකරයි. සුහද හමුවීම්, සාකච්ඡා විනි දේවලට හේතුයි. කෘෂිකාර්මික කටයුතුවලත් ජය දෙයි. ස්නායුගත රෝගවලට මුත‍්‍රා ආසාදනවලට හේතුයි.
ධනු
ශුභවාදී ඵල මතුකරයි. සභාවේ දිනයි. නමුත් යම් තරමකට තිබූ සතුරු බලපෑම් එල්ල වෙයි. මනසට අවිවේකය මතුකරයි. ඉවසීමෙන් ක‍්‍රියාකළ යුතු දිනකි. දහමට ලැදිව ක‍්‍රියාකරයි. තම ඥාතීන් ද ඒ සඳහා යොමුකරවයි. හදිසි රෝග, කැපුම් කෙටුම් වැනි දේට හේතුයි.
මකර
ශුභාශුභ මිශ‍්‍ර ඵල මතු කරයි. විනෝද ගමන් වන්දනා ගමන්, සැලසුම් කරයි. දහමට ලැදි ක‍්‍රියා දියත් කරයි. මිල මුදල් පිළිබඳ ගැටලූ මතුකරයි. අතරමඟ නතර කළ වැඩ ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය මතුකරයි. සිරස ගත රෝග, විශේෂයෙන් අක්‍ෂි රෝග සාදයි.
කුම්භ
ශුභ දිනකි. අරමුණු බොහෝ දුරට ජය ගනී. දුර ගමන් සැලසුම් කරයි. ප‍්‍රබෝධයෙන් රාජකාරිවල යෙදේ. හදිසි ධන ලාභ ලැබීම්වලට ද හේතුයි. දහමට අවතීර්ණව ක‍්‍රියා කරයි. හිත මිතුරන් සමඟ ඒකරාශීව ක‍්‍රියා කරයි. සෙම් බහුලවීම් රෝග සාදයි.
මීන
ශුභ ඵල ගෙන දෙයි. රැුකියා ලාභ ලැබීම්වලට හේතුයි. තම අරමුණු ජය ගනී. තනතුරු ලාභ ලැබීම් ගෙන දෙයි. නව නිර්මාණ, ව්‍යාපාර ඇරඹීමට ශුභ දිනකි. දහමට අවතීර්ණව ක‍්‍රියාකරයි. තම ඇසුරු කරන්නන් ද දහමට යොමු කරවයි. කලක් වධදුන් රෝගවල සමනයට හේතුයි.