අද දවසේ ලග්න පලාපල - 2021 දෙසැම්බර් මස 23 වන බ්‍රහස්පතින්දා

මේෂ

ශුභවාදී ඵලදෙයි. සභාවේ දිනයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. සුහද හමුවීම්, සාකච්ඡුා වැනි දේවලට හේතුයි. විදෙස් ගමන් බලාපොරොත්තු අයට ජයගෙන දෙයි. හදිසි ලාභ දෙයි. සිරසගත රෝග මතුකරයි.

වෘෂභ

ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. ප‍්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. වැයපස තරමක් බලාපොරොත්තු රහිතව වැයවේ. සෙම් කෝප රෝග මතුවේ.

මිථුන

කි‍්‍රයාශීලී දිනකි. උත්සව සාද සංවිධාන කිරීම වැනි දේවලට හේතුයි. මහජන ප‍්‍රසාදයට පත්වෙයි. රාජකාරි වලදී කැපීපෙනෙන අතර වෙහෙසව කි‍්‍රයාකරයි. හදිසි ලාභ ලැබීම් වලට හේතුයි. සන්ධි ප‍්‍රදාහ රෝග මතුකරයි

කටක

අවිවේකය මත කි‍්‍රයාකරයි. රාජකාරිවල ප‍්‍රබෝධමත්ව යෙදේ. තම ඥාති මිත‍්‍රාදීන් එක්ව කි‍්‍රයාකරයි. තම නිවස තරමක උත්සවශ‍්‍රියාවක් ඇතිකරයි. ඇසුරු කරන්නන් අතර විවේචනයට ලක්වෙයි. ආමාශගත රෝගද මතුවේ.

සිංහ

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. රැුකියා ස්ථාන වල සතුරු බලපෑම් එල්ල වෙයි. මනස චංචල වෙයි. යාන වාහන විකිණීමට, මිලට ගැනීමට ශුභයි. හදිසි ධනවාසනා ලබයි. කොන්දේ අමාරු, වාත රෝග සාදයි.

කන්‍යා

ශුභාශුභ මිශ‍්‍රඵල යෙදේ. ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයාකරයි. විනෝදගමන් ප‍්‍රීතිසාද වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදෙන අතර වැයපස ඉහළ යයි. මුත‍්‍රා ආසාදන මතුවේ.

තුලා

ගමන් බිමන් බහුල වන අතර ප‍්‍රීති සාදවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. නිවාස අලූත්වැඩියාවකට හේතුයි. පේ‍්‍රමසබඳතා වර්ධනය වෙයි. වැයපසද ඉහළයි. කර්ණ රෝග, දන්ත රෝග මතුවේ.

වෘශ්චික

ශුභාශුභ ඵල මතුකරයි. ගමන් බිමන් බහුල වෙයි. නිශ්ඵල දේ සඳහා වැයකිරීම් ඇතිවන අතර බුද්ධිමත්ව කි‍්‍රයාකළ යුතු දිනකි. නයතුරුස්වීම් වලට හේතුයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුවේ.

ධනු

ශුභවාදී ඵලදෙයි. දහමට ලැදිව කි‍්‍රයාකරයි. ආගමික, පුදපූජා වතාවත් වලට ගරු කරයි. පොදු සේවාද දියත් කරයි. විනෝද උත්සව වලටද සහභාගිවීමේ අවස්ථා යෙදේ. සන්ධි ප‍්‍රදාහ රෝග ඉදිමුම් රෝග මතුවේ.

මකර

ගමන් බිමන් බහුල වෙයි. විනෝද ගමන්, වන්දනා ගමන් වැනි දේවලට හේතුයි. සතුරන් දමනය වෙයි. යාන වාහන මිලට ගැනීමට, විකිණීමට හේතුයි. ආර්ථිකයේ වර්ධනයට හේතු කරුණු යෙදේ. නේත‍්‍රරෝග දන්තරෝග මතුවේ.

කුම්භ

ශුභවාදී ඵලදෙයි. දුරගමන් වන්දනාගමන් වැනි දේවලට සහභාගිවෙයි. දාන මානාදී කි‍්‍රයාවන්හි මුල්තැන දෙයි. තම ඥාතීන් ඒ සඳහා යොමු කරවයි. හදිසි ලාභ දෙයි. වාතාධික රෝග මතුකරයි.

මීන

ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. ගමන් බිමන් යෙදේ. ප‍්‍රීතිසාද වලට සහභාගි වේ. දහමට අවතීර්ණව කි‍්‍රයාකරයි. දාන මානාදී පුණ්‍යකර්ම වල යෙදේ. මිල මුදල් තරමක් වැයවෙයි. සිරසගත රෝග මතුකරයි.

Post a Comment (0)
Previous Post Next Post