ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. ගමන් බිමන් ද අධිකව යෙදේ. තරමක් අවිවේකී දිනකි. පොදු සේවා, සමාජ සත්කාර කි‍්‍රයාවන්හි යෙදේ. දහමට ලැදිව කි‍්‍රයා කරන දිනකි. හදිසි ලාභ ලබයි. සිරස මත රෝග සාදයි.
වෘෂභ
ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාර ස්ථානවල පැවති බාධා ඉවත් වෙයි. පී‍්‍රතිසාද වැනි දේවලට හේතුයි. නවක මිතුදම් ඇති වෙයි. පේ‍්‍රම සබඳතා ඇති වෙයි. භූමි ලාභ මතු වෙයි. සන්ධි ප‍්‍රදාහ රෝග මතු කරයි.
මිථුන
අවිවේකී බව ඇති කරයි. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. තම ළඟම ඥාතියකු නිසා වැයපස ඉහළ යයි. හදිසි ධන ලාභ ලබන දිනකි. සෙම් කෝප රෝග මතු කරයි.
කටක
කි‍්‍රයාශීලී දිනකි. මනසට වධ දෙන ප‍්‍රශ්න මතු කරයි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. තම නිවස සුළුවෙන් හෝ පී‍්‍රති සාදවල ලක්ෂණ මතු කරයි. අමතර ලාභ ගෙන දෙයි. ආමාශගත රෝග මතු කරන දිනකි.
සිංහ
ශුභාශුභ මිශ‍්‍ර ඵල මතු කරයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. පී‍්‍රතිසාද වැනි දේවලට හේතුයි. සතුරන් දමනය වෙයි. තම දක්ෂතා ඉස්මතු කරවන දිනකි. සෙම් කෝප රෝග මතු වෙයි.
කන්‍යා
ශුභාශුභ ඵලදෙයි. රැකී රක්ෂාවල ප‍්‍රබෝධමත්ව යෙදේ. තම අරමුණු ජය ගනී. නොගැලපෙන මිතුරන් දුරස්ථ වෙයි. දහමට ලැදිව කි‍්‍රයා කරන අතර හදිසි ධන වාසනා ලබා දෙයි. ආමාශගත රෝග සාදයි.
තුලා
ශුභාශුභ ඵල දෙයි. ගමන් බිමන් බහුල වෙයි. රැුකියා ස්ථානවල සතුරු බලපෑම් ඉස්මතු වෙයි. සෘජු තීරණ මත කි‍්‍රයා කරයි. උගතුන් ඇසුරට පත් වෙයි. අමතර ලාභ ලැබීම් ඇති වන අතර සිරසාබාධ මතු වේ.
වෘශ්චික
ශුභඵල සහිතයි. කි‍්‍රයාශීලීව පී‍්‍රති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. රැකියා ස්ථානවල කැපී පෙනේ. අලූත් වැඩ ඇරඹීමට හේතුයි. හදිසි ධන ලාභ මතු වේ. පපුවේ ආසාදන මතු වේ.
ධනු
ශුභවාදී ඵල මතු කරයි. රැකියා ලාභ ලැබීම්වලට හේතුයි. තනතුරු ලාභ ලබයි. ව්‍යාපාර දියුණු වෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. දහමට ලැදි වෙයි. අභන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු කරයි.
මකර
ශුභාශුභ ඵල මතු කරයි. යහපත් චේතනා මතු වෙයි. දුරස්ථ කළ මිතුරන් සමීපයට ගනි. ප‍්‍රබෝදමත්ව රැුකියාවල යෙදේ. තරමක් වැයපස අධික වන දිනකි. අලංකාර කටයුතු සඳහා යොමු වෙයි. නහර වේදනා ස්නායුගත රෝග සාදයි.
$ads={2}
කුම්භ
ශුභඵල ගෙන දෙයි. තම අරමුණු ජය ගනී. තත්ත්වයේ උසස් වීමකට හේතුයි. රැුකියා ස්ථානවල ප‍්‍රසාදය දිනයි. මිල මුදල් තරමක් වැයවන දිනකි. සුහද හමුවීම් වැනි දේට හේතුයි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. තරමක් සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි.
මීන
ශුභවාදී ඵල ගෙන දෙයි. ව්‍යාපාර දියුණු වෙයි. රාජකාරිවලදී කි‍්‍රයාශීලී වෙයි. ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සෙම් රෝග, පෙනහළු ආශි‍්‍රත රෝග වර්ධනය වෙයි.