ඒ අනුව, මේ වන විට රුපියල් 14ක් වන අවම ගාස්තුව රුපියල් 17ක් දක්වා ඉහළ යනු ඇත.
බස් සංගම්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(දෙසැ. 29) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබේ.
ඒ අනුව, ලබන ජනවාරි මස 5 වන දා සිට අදාළ ගාස්තු බලාත්මක කෙරෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.