තම බිරිය වූ ප්‍රදීපා ධර්මදාසද මේ දිනවල නිවසේ සිටින්නේ බියෙන් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටිනවා.
$ads={2}
මේ දිනවල දිගින් දිගටම නිවෙස්වල සිදුවන ගෑස් අනතුරු මීට හේතුව වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියා.