දඹුල්ලේ සුපිරි කී‍්‍රඩක චිචී බේබිගෙ සිංදුව එනවා.. හොද ආතල් එකක් ඇති..- ඉරාජ්


ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන දඹුල්ල කණ්ඩායමේ තේමා ගීතය ගායනය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාද එක්වී තිබේ.

ඒ සඳහා සම්බන්ධ වන සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා තම සමාජ ජාල ගිණුමේ ඒ ගැන සටහනක් තබා ඇත.

මෙහි දැක්වෙන්නේ එම සටහනයි.

$ads={2}

Dambulla Giants කන්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චිචී බේබිගේ Music Video එක මේ සිකුරාදා එනවලු 😱

රංගනයෙන් දායකත්වය දෙන්නේ ක්‍රිකට් ගහන්න තහනමට ලක්වුන

සුපිරි නලු Niroshan Dickwella ලු…

ගායනා කරන්නේ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරිය Tehani Imara මිස්

Sure එකට හොද ආතල් එකක් ඇති කියලා හිතනවා 👀

ක්‍රිකට් fan කෙනෙක් නිසා මමත් ගියා ඉතින් බලන්න එතනට ❤️

සුපිරි තරු අස්සේ මමත් පිටිපස්සෙන් ඉදලා ඔලුව දාලා photo එකකුත් ගහගත්තා 🙊

Post a Comment (0)
Previous Post Next Post