ජාතික නාමල් උයන නිර්මාතෘ අති පුජ්‍ය වනවාසි රාහුල හිමියන් 2022 දි රට තුල නව පෙරලියක් කිරිමට සැරසෙයි.පාරිසරික ජාතික ආගමික සංස්කෘතික .සාමාජිය ආදි සෑම පැතිකඩක් ඔස්සේම රටට දැනෙන විශාල වෙනසක් සිදු කරමින් සමස්ථ රට වැසියන්ගෙ ජීවිත සියලුම පැතිකඩ ඔස්සෙ සර්ථක කිරිම උන් වහන්සේගෙ ඒකායන අරමුණයි.
රටතුල දැනට කියාත්මක පරිසරය රට ජාතිය ආගම සංස්කෘතිය සහ මිනිස්කම අගයන සියලුම සංවිධාන සහ පුද්ගලයන් එක තැනකට එකතු කොට නව පෙරලිය සිදු කිරිම මෙහි මුලිකම අරමුණ වන අතර සමස්ථ ජාතියටම මෙය නැවුම් වැඩ පිළිවලක් වනු ඇත.මෙම නව වැඩ පිළිවල පිළිවල පිළිබදව ඉදිරියේදි අප සියලුම මාධ්‍ය තුලින් ජනතාව දැනුවත් කිරිමට බලාපොරොත්තු වෙමු
$ads={2}
ඉතාම කෙටි කලකින් ජනතාව එම වැඩ පිළිපවල සමග ඒකාග්‍රවන බව නම් සක්සුදක් සේ පැහැදිලිය. ඔබ හො ඔබ නියෝජනය කරන සංවිධානය අවංකව පරිසරයට රටට ජාතිය ආගම සංස්කෘතිය ගැන ඉතාම යහපත් නිර්මල චේතනාවෙන් කටයුතු කරන්නෙ නම් අප සමග එක් වන්න ඔබට අප අරයුම් කරමු
🙏සැ .යු ජාතිය සහ ආගම යනුවෙන් අදහස් කොට ඇත්තෙ එක් ජාතියක් හො ආගමක් නොව ශ්‍රි ලංකා සියලුම් ජාතින් සහ සීයලුම ආගමිකයන් වේ .
මා ✍️කරඳන ශ්‍රි සුධම්ම හාමුදුරුවෝ
🙏🙏සැමට සම්මා සම්බුදු සරණයි 🙏🙏