වයස අවුරුදු 14 ක පාසල් දැරියක් දූෂණයට ලක් කළේ යැයි සැකපිට අත්අඩංගුවටගත් 65 හැවිරිදි විවාහක පුද්ගලයකු මස්කෙළිය පොලීසිය මගින් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ආර්ගරාමමූර්ති මහතා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 13වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
$ads={2}
මෙසේ රක්ෂිත භාරයට පමුණුවා ඇත්තේල ගවරවිල තේ වතුයායේල බාග්‍රෝ කොටසේ පදිංචි තිදරු පියෙකි.