ගිය පාර කුසල්-ධනුෂ්ක-දික්වැල්ල! මේ පාර පුහුණුකරුවන්! මහ රෑ බීලා ලැජ්ජ නැතිව ෆොටෝස් ෆේස්බුක් එකෙත් දාලා!


මේ දිනවල පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේදී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන අවිශ්ක ගුණවර්ධන සහ දගපන්දු පුහුණුකරු වන සචිත් පතිරණ විසින් බීමත්ව එහි ජායාරූප මුහුණු පොතට එක්කිරීමට පියවර ගෙන ඇත.

$ads={2}

මේ සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි දැඩි විවේචනාත්මක අදහස් පළවෙමින් පවතින බවක් දැකගන්නට තිබේ.

මීට පෙර එංගලන්ත සංචාරය අතරතුරදී කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් වසරක ක්‍රිකට් තහනමක් සහ දඩමුදලක්ද පනවා තිබිණ.

Post a Comment (0)
Previous Post Next Post