මේෂ
මේෂ: ක‍්‍රියාශීලී දිනකි. ප‍්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇතිවන අතර ප‍්‍රසාදයට පත්වෙයි. දහමට ලැදිව ක‍්‍රියාකරයි. හදිසි වාසනා ලාභ ලබයි. සන්ධි රෝග වාත රෝග මතුකරන දිනකි.
වෘෂභ
වෘෂභ: අවිවේකී දිනකි. රාජකාරීවල තරමක් කාර්ය බහුල වෙයි. ගමන් බිමන් බහුල වේ. සුහදතා වර්ධන ක‍්‍රියාවන්හි යෙදේ. විනෝදජනක කටයුතුවලද යෙදෙන අතර දහමට ලැදිවෙයි. මූල රෝග ආමාශගත රෝග වර්ධනය වන දිනකි.
මිථුන
ශුභවාදී ඵලදෙයි. ප‍්‍රීති උත්සවවලට සහභාගි වෙයි. තවද තම ඥාතීන් අතර ප‍්‍රධාන වෙයි. විදේශ ගමන් සඳහා අවශ්‍ය ක‍්‍රියාවන්වල යෙදේ. පේ‍්‍රම සබඳතා වර්ධනය වන අතර අමතර ලාබ ලබයි. සෙම් කෝප රෝග මතුකරයි. වෙහෙසකාරී ගති මතුකරයි.
කටක
ශුභා ශුභ ඵල දෙයි. තම ඥාති මිත‍්‍රාදීන් සමඟ සුහදතා වර්ධන ක‍්‍රියාවන්හි යෙදේ. පදිංචි ස්ථානවල තරමක උත්සව ශ‍්‍රියාවක් ගෙනදෙයි. නවක සබඳතා මත තරමක් ප‍්‍රබෝධ වෙයි. සිරසගත රෝග ද මතු කරයි.
සිංහ
ශුභා ශුභ මිශ‍්‍රඵල ගෙනදෙයි. තම ව්‍යාපාරික කටයුතුවල පැවැති බාධා ඉවත් කර ගැනීමේ ශක්තිය ඇතිවෙයි. පී‍්‍රති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. ශරීර සෞඛ්‍ය පිරිහී රෝග සාදයි.
$ads={2}
කන්‍යා
ශුභවාදී ඵල මතුකරයි. ප‍්‍රීති උත්සවවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති කරයි. සතුරු බලපෑම් දමනය වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් රෝගවලටද හේතුයි.
තුලා
ශුභා ශුභ මිශ‍්‍රඵල මතුකරයි. දුර ගමන් විනෝදගමන් වැනිදේට හේතුයි. සුහදතා වර්ධන ක‍්‍රියාවන්හි යෙදේ. සතුරු බලපෑම් මත මනස චංචල කරවයි. සෘජු ගුණයෙන් ක‍්‍රියාකළ යුතු, සිරසගත රෝගාබාධ මතුකරයි.
වෘශ්චික
ශුභා ශුභ මිශ‍්‍රඵල මතුකරයි. දුරගමන් යෙදේ. රාජකාරී ප‍්‍රබෝධයෙන් ඉටුකරයි. ප‍්‍රීති උත්සවවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. සතුරු බලපෑම් ඉවත්වෙයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහී රෝගාබාධ මතුකරයි.
ධනු
ශුභවාදී ඵල මතුකරයි. රාජකාරී බහුල වෙයි. අවිවේකී දිනකි. අතපසුවීම්වලට හේතුයි. තම අවශ්‍යතා යටපත්වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. තරමක් වැයපස අධික දිනකි. සිරසගත රෝග වර්ධනය වෙයි.
මකර
ශුභවාදී ඵල මතුකරයි. ගමන් බිමන් බහුල දිනකි. තරමක් වැයපසද ඉහළ යයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. රාජකාරී ස්ථානවල බාධා ඉවත්වෙයි. යටපත්ව තිබූ රෝග ඉස්මතු වෙයි.
කුම්භ
ශුභා ශුභ මිශ‍්‍රඵල මතුකරයි. ප‍්‍රීති උත්සව සුහදතා වර්ධන ක‍්‍රියා ආදියෙහි යෙදේ. රැුකියාවේ උසස්වීම් වැනිදේට හේතුයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝගවලට හේතුයි.
මීන
ශුභවාදි ඵල මතුකරයි. සුහදතා වර්ධන කටයුතු ආදියෙහි යෙදේ. විනෝදජනක කටයුතුවලද යෙදේ. වැයපස ඉහළ යයි. දහමට ලැදිව ක‍්‍රියා කරන දිනකි. ආමාශගත රෝග සාදයි. ප‍්‍රීති සාදවලට හේතුයි.