අද දවසේ ලග්න පලාපල - 2022 ජනවාරි මස 25 වන අඟහරුවාදා

මේෂ

ශුභවාදී ඵලදෙයි. සතුරු බලපෑම් ඉවත් වෙයි. තම අරමුණු ජය ගනී. ප‍්‍රීති සාදවලට දායක වෙයි. මහජන ප‍්‍රසාදයට පත් වෙයි. හවුල් ව්‍යාපාර වැනි දේවලින් ජය ලබා ගත හැක. හදිසි ලාභද ලබයි. සිරස ගත රෝග සාදයි. ශුභ වර්ණය- තැඹිලි, ජය අංකය- 05.

ජය අංකය: 05

ශුභ වර්ණය: තැඹිලි

වෘෂභ

ප‍්‍රබෝධමත්ව කි‍්‍රයා කරන දිනකි. රාජකාරි වලදී කැපී පෙනේ. පොදු සේවා කටයුතු වලින් ප‍්‍රසාදය දිනයි. භූමිලාභ සම්පත් ලාභ ලබයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැඩි කාලයක් ගත කරයි. සෙම් කෝප රෝගද සාදයි.

ජය අංකය: 06

ශුභ වර්ණය: රන්වන්

මිථුන

ව්‍යාපාර සාර්ථක වේ. ආයෝජනවලින් ලාභ ලබයි. යහපත් මිතුරු ඇසුරට පත් වෙයි. අනවශ්‍ය විය හියදම් අඩු වෙයි. අඹුසැමි සුව සතුට ඇති වෙයි. වැයපසද ඉහළයි. හදිසි ලාභද ලබයි. සන්ධි ප‍්‍රදාහ රෝග මතු වෙයි.

ජය අංකය: 03

ශුභ වර්ණය: ලා නිල්

කටක

රාජකාරි වල ප‍්‍රබෝධමත්ව යෙදේ. සතුරන් අභිබවා කි‍්‍රයා කළ හැකි වෙයි. දියුණුවට කරන කි‍්‍රයාවන්ට උසස් අයගෙන් උදව් උපකාරද ලබයි. විදෙස් ගමන් සදහා යොමුකර වන කි‍්‍රයාවන් වලද යෙදේ. හදිසි ධන ලාභ ලබයි. ස්නායු ගත රෝග මතු කරයි.

ජය අංකය: 07

ශුභ වර්ණය: රෝස

$ads={2}

සිංහ

ශුභඵල මතු කරයි. උගතුන් ඇසුරට පත්වෙයි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. තම ඥාතීන්ගේ අරමුණු මත බාධා වර්ධනය වෙයි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. සෞඛ්‍ය පිළිබ`දව ගැටලූ මතු කරයි.

ජය අංකය: 01

ශුභ වර්ණය: ලා රෝස,

කන්‍යා

තනතුරු ලාභ ලැබීම් වලට හේතුයි. කි‍්‍රයා ශීලී දිනකි. උනන්දුවෙන් රැුකියාවල යෙදේ. අලංකාර කටයුතු ස`දහා වැයපස ඉහළ යයි. තම ව්‍යාපාර වල පැහැදිලි දියුණුවකට හේතුයි. ආමාශ ගත රෝග වලට හේතුයි.

ජය අංකය: 06

ශුභ වර්ණය: කොළ

තුලා

ශුභා ශුභ මිශ‍්‍ර මතු කරයි. සම්මුඛ පරීක්‍ෂණ සාකච්ඡුා ආදියට ශුභයි. කෙටි ගමන් බිමන් බහුල වෙයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හන්දි රෝග ඉදිමුම් රෝග ආදියට හේතුයි.

ජය අංකය: 08

ශුභ වර්ණය: සුදු

වෘශ්චික

ශුභා ශුභ මිශ‍්‍රඵල මතු කරයි. තම අරමුණු බාධා ගෙන දෙයි. අවිවාහකයන්ට ශුභයි. ළඟම ඥාතියකු වෙනුවෙන් අවශ්‍යතා මත මිල මුදල් වැය වේ. උදරාබාධ වලට හේතුයි. තීරණ ගැනීමේදී දුරදිග බලා කි‍්‍රයා කළ යුතුයි.

ජය අංකය: 02

ශුභ වර්ණය: රතු

ධනු

ශුභා ශුභ ඵල දෙයි. පොදු සේවා කටයුතු වල යෙදේ. දහමට ලොල්ව කි‍්‍රයා කරයි. තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. ව්‍යාපාරවල තරමක් දියුණුව පෙනේ. ස්නායු ගත රෝග මතු වෙයි.

ජය අංකය: 01

ශුභ වර්ණය: ළා කොළ,

මකර

ශුභා ශුභ ඵල දෙයි. කි‍්‍රයාශීලී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කි‍්‍රයා කරයි. වැයපස ඉහළ යයි. ආගමික වතාවන් පුද පූජා වලට යොමු වෙයි. ලේ ¥ෂිත රෝග, හදවත් රෝග මතු වේ.

ජය අංකය: 09

ශුභ වර්ණය: ලා නිල්

කුම්භ

ශුභවාදී ඵල යෙදේ. රාජකාරි බහුල නමුත් පොදු සේවා කි‍්‍රයාකාරකම් වලද යෙදේ. ආගමික කි‍්‍රයා කටයුතු වලද යෙදේ. තරමක් වැයපස ද ඉහළ යයි. හදිසි ධන වාසනා එල්ල වෙයි. වාතාධික රෝග මතු වේ.

ජය අංකය: 07

ශුභ වර්ණය: දම්

මීන

ශුභා ශුභ ඵල දෙයි. තරමක් කලකිරීම් මතු කරයි. හුදෙකලාව ගත කරයි. ඉවසීමෙන් ජය ලබා ගත හැක. සතුරන්ද දමනය වෙයි. ආගමික වැඩසටහන් දියත් කරයි. පුද පූජා කර්ම වලද යෙදේ. මුත‍්‍රා දැවිලි ආසාදන රෝග සාදයි.

ජය අංකය: 04

ශුභ වර්ණය: තද කහ

Post a Comment (0)
Previous Post Next Post