මේෂ
ශුභාශුභ මිශ‍්‍රව යෙදෙන කාර්ය බහුල දිනකි. පී‍්‍රති සාද උත්සව ආදිය යෙදේ. රැකියා ස්ථානවල ප‍්‍රසාදයට පත්වෙයි. ව්‍යාපාරවලින් ජය ලබයි. නිවාස ලාභ ලැබීම්වලට හේතුයි. සිරස ගත රෝග මතු වෙයි.
ජය අංකය: 05
ශුභ වර්ණය: තැඹිලි
වෘෂභ
කි‍්‍රයාශීලී දිනකි. රාජකාරිවල ප‍්‍රබෝධයෙන් කි‍්‍රයා කරයි. නව ව්‍යාපාර නිර්මාණකරණයට ශුභයි. විදෙස් ගමන් බලාපොරොත්තු වන්නන් ඒ සඳහා කි‍්‍රයා කිරීම හොඳයි. පී‍්‍රති සාදවලට සහභාගි වේ. සන්ධි ප‍්‍රදාහ රෝග මතු වේ.
ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු,
මිථුන
ගමන් බිමන් අධික වෙයි. නිශ්චල ගමන්ද යෙදෙන බැවින් බුද්ධිමත්ව කි‍්‍රයා කළ යුතුය. යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. සතුරන් දමනය වෙයි. තම නම ප‍්‍රසාදයට පත්වෙයි. මුත‍්‍රා ආසාදන මතු වේ.
ජය අංකය: 09
ශුභ වර්ණය: කොළ
කටක
කි‍්‍රයාශීලී දිනකි. පී‍්‍රති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. තම ඥාති මිත‍්‍රාදීන් සමග සුහදතා වර්ධන කටයුතුද යෙදේ. හදිසි ධන ලාභද ලබයි. ආමාශ ගත රෝග මූල රෝග මතු වේ.
ජය අංකය: 04
ශුභ වර්ණය: රන්වන්
සිංහ
ගමන් බිමන් බහුල වෙයි. සුහදතා වර්ධක කි‍්‍රයාවන්හි යෙදෙන අතර තරග තුරඟ ආදියෙන් ජයගනී. සතුරු බලවේග පරාද කරයි. විනෝද ජනක කටයුතුවල යෙදෙන අතර කලක් වදදුන් රෝගවල සුව තත්ත්ව උදා වේ.
ජය අංකය: 06
ශුභ වර්ණය: ලා දම්
කන්‍යා
ශුභවාදී ඵල මතු කරයි. මංගල සාද වැනි දේට හේතුයි. තම ඥාති මිත‍්‍රාදීන් අතර සබඳතා වර්ධනය වන කරුණු යෙදේ. පොදු සත්කාරක කි‍්‍රයාවන්හි යෙදේ. හදිසි ලාභ මතු කරයි. වාතාධික රෝග මතු වෙයි.
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා රෝස
තුලා
ශුභවාදී ඵල මතු කරයි. පේ‍්‍රම සබඳතා ඇති වෙයි. තම අරමුණු ජය ගනී. සතුරන් පරාජය වෙයි. තම ආර්ථික වර්ධනයට කරුණු යෙදේ. විනෝද ජනක කි‍්‍රයාවන්හි යෙදේ. වැයපස ඉහළ යයි. ආහාර විෂවීම්වලට හේතුයි.
ජය අංකය: 08
ශුභ වර්ණය: කී‍්‍රම්
වෘශ්චික
ශුභවාදී ඵල මතු කරයි. ඥාති මිත‍්‍රතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. මංගල සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අලංකාර කටයුතුවල යෙදෙන අතර වැයපස ඉහළ යයි. සිරස ගත රෝග මතු වේ.
ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
ධනු
ශුභවාදී ඵල මතු කරයි. නිර්මාණකරණයට ශුභයි. ප‍්‍රබෝධමත්ව රැුකියාවල යෙදෙන තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. පී‍්‍රති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. සෙම් ආශී‍්‍රත රෝග සතුයි.
ජය අංකය: 01
ශුභ වර්ණය: කහ
මකර
ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. පී‍්‍රති උත්සව යෙදේ. රැුකියා ස්ථානවල මතවාද මතු කරයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. නවක මිතුරන් ඇති වෙයි. සිරස ගත රෝග සාදයි.
ජය අංකය: 03
ශුභ වර්ණය: දම්
කුම්භ
ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. පී‍්‍රති උත්සව යෙදේ. විනෝද ජනක කි‍්‍රයාවන්හි යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. ප‍්‍රබෝධමත්ව රැුකියාවල යෙදේ. දහමට ලැදිව කි‍්‍රයා කරයි. හදිසි ලාභ ලබයි. වාතාදික රෝගවලට හේතුයි.
ජය අංකය: 07
ශුභ වර්ණය: නිල්,
$ads={2}
මීන
ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. රැුකියාවේ උසස්වීමකට හේතුයි. සතුරු බලපෑම් ඉවත් වෙයි. තම වටිනාකම ඇසුරු කරන්නන් අතර ප‍්‍රබල වෙයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. හන්දි ප‍්‍රදාහ රෝග සාදයි.
ජය අංකය: 05
ශුභ වර්ණය: තද කහ