බොරැල්ල දේවස්ථානයේ තිබී හසුවූ අත්බෝම්බය ඇඟිිලි සලකුණු වාර්තා හෝ රස පරීක්ෂක වාර්තා නොගෙන පුපුරුවා හැර ඇති බවට වූ බරපතළ චෝදනාවක් ඊයේ දිනයේදී එල්ල විය.
ඒ කතෝලික ගිහි සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය..
$ads={2}
ඊට එක්වූ නියෝජිතයන් පෙන්වා දී තිබුණේ පොලිස් ඇමැති සරත් වීරසේකර මහතා පවා යම් මෙම සිද්ධි හමුවේ යම් අවදානමක සිටින බවකි.