ඊයෙ රෑත් කැපුවා! අදත් කපනවා! අමාත්‍යංශයෙන් නිවේදනයක්!


අද (12) දිනයේ ද කලාප වශයෙන් රාත්‍රි කාලයේ විදුලිය විසන්ධි කිරිමට සිදුවන බව විදුලි බල අමාත්‍යංශය පවසයි.

එහි අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා සඳහන් කළේ, කාර්මික දෝෂයකට ලක්වූ කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුවන බවයි.

$ads={2}

අදාළ පෞද්ගලික බලාගාරයේ කාර්මික දෝෂය හේතුවෙන් ඊයේ රාත්‍රි දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලිය විසන්ධි කෙරිණ.

Post a Comment (0)
Previous Post Next Post