හිටපු සෞඛ්‍ය ඇමැති හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්නට කොවිඩ් ආසාදනය වී තිබේ.
මන්ත්‍රීවරයා මේ වන විට නිවෙස් ප්‍රතිකාරවලට යොමු කර ඇතිබව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. ජනවාරි පළමු වැනිදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලු දෙනාම නිරෝධායනයට ලක් කිරීමටද පියවර ගෙන ඇත.
‘‘තමන්ට කිසිදු අමාරුවක් නොමැති බවත්, සියුම් කැස්සක් පමණක් ඇති බවත් මන්ත්‍රීවරයා ‘අරුණ’ කළ විමසුමක දී ප්‍රකාශ කළේය.
-උදයජීව ඒකනායක