කරියට පිසුවත්, තෙළට සිඳුවා ගත්තත්, සලාදයකට ගත්තත් කරවිල පුදුමාකාර රසයි. ඒ තිත්ත රසය වුණත් දිවට මිහිරක් ද ගෙන එයි. මේ කියන්න යන්නේ නම් කරවිල පිසින හැටි ගැන නොවේ. ඇතැමුන් තිත්තයි කියා ඉවත දමන කරවිලවල ගුණය ඒ අය නොදන්න වග නිසැකයි. මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඖෂධීය ගුණයෙන් වඩාත් පොහොසත් කරවිල ආයුර්වේද වෛද්‍ය ශාස්ත‍්‍රයට අනුව කෙතරම් වැදගත්ද කියා ඔබටම වැටහේවි.
$ads={2}