උත්සාහයෙන් කි‍්‍රයා කරයි. බාධා මැඬගෙන ඉදිරියට යෑමේ ශක්තිය ඇති කරයි. සතුරන් දමනය වෙයි. භූමි ලාභ භූමි සම්පත් ගෙනදෙයි. පී‍්‍රති සාදවලට සහභාගි වීමේ අස්ථා යෙදේ. හදිසි ලාභ ලබයි. සෙම් කෝප රෝග ද මතුකරයි.
ජය අංකය: 05.
ශුභ වර්ණය: රතු
වෘෂභ
දේපළ ආරවුලක් සමථයකට පත්වෙයි. විදෙස් ගමන් සඳහා උනන්දු වන්න. ඒ සඳහා කි‍්‍රයා කිරීම ශුභයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. පවුලේ සමගිය වර්ධනයවන කරදර යෙදේ. වැයපස ඉහළයයි. සර්වාංග රෝග මතුවේ.
ජය අංකය: 01.
ශුභ වර්ණය: සුදු
මිථුන
කි‍්‍රයාශීලී දිනකි. තම දියුණුව පිණිස කි‍්‍රයාකාරකම් යෙදේ. අන්‍ය අයගෙන් උදව් උපකාර ද ලබයි. නමුත් නිකරුණේ විය පැහැදම් ඇති වෙයි. එබැවින් දුරදිග බලා කි‍්‍රයා කිරීම ශුභයි. හදිසි ලාභ ලබයි. සිරසගත රෝග මතුකරයි.
ජය අංකය: 04.
ශුභ වර්ණය: රන්වන්
කටක
සැලසුම් අනුව කි‍්‍රයා කරයි. තම සැලසුම් ජයගනී. ඇසුරු කරන්නන් අතර ප‍්‍රසාදය දිනාගනී. ඥාති මිත‍්‍රාදීන් සමීප කරවන කි‍්‍රයා දියුණු කරයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළ යයි. ස්නායු ගත රෝග වාත රෝග මතුකරයි.
ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
සිංහ
තරමක් ශුභඵල මතුකරයි. උනන්දුවෙන් රැුකියාවල යෙදේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. සතුරු බලපෑම් එල්ල වෙයි. ලිපි ලේඛනවලින් ජයග‍්‍රහණ ලබයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් ආසාදන රෝග සාදයි.
ජය අංකය: 01.
ශුභ වර්ණය: ළාදම්
කන්‍යා
ශුභවාදී ඵල මතුකරයි. දුරගමන් යෙදේ. තම අභිමත කරුණු ජයගනී. සතුරු බලපෑම් ඉවත් වෙයි. තම වටිනාකම අසුරු කරන්නන් අතර ප‍්‍රචලිත වෙයි. විනෝද ජනක කි‍්‍රයාවල යෙදේ. සිරසගත රෝගවලට හේතුයි.
ජය අංකය: 06.
ශුභ වර්ණය: කොළ
$ads={2}
තුලා
ශුභාශුභ මිශ‍්‍ර ඵල මතුකරයි. කෙටි ගමන් බහුල වෙයි. ගමන්වලදී ප‍්‍රවේශම මැනවි. ලිපි ලේඛනවලින් ජය ලබන අතර නව නිපැයුම් ඇරඹීමට හේතුයි. හදිසි ධන වාසනා ලාභ ගෙන දෙයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුකරයි.
ජය අංකය: 08.
ශුභ වර්ණය: කී‍්‍රම්
වෘශ්චික
ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. විනෝද ජනක කි‍්‍රයාවන්හි යෙදේ. සුහදතාව වර්ධන කටයුතු දියත් කරයි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කටයුතු කරයි. ශරීර සෞඛ්‍ය තරමක් දුර්වල වීමෙන් සිත මතුකරයි.
ජය අංකය: 02.
ශුභ වර්ණය: දුඹුරු
ධනු
කි‍්‍රයාශීලී දිනකි. සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. නවක මිතුදම් පේ‍්‍රම සබඳතා ඇති වෙයි. ආගමික වතාවත් ගරු කරයි. තම ඇසුරු කරන්නෝ දහමට යොමු කරවන කි‍්‍රයාවන්හි යෙදේ. හදිසි රෝග ශල්‍යකර්ම වැනි දේවලට හේතුයි.
ජය අංකය: 03.
ශුභ වර්ණය: කහ
මකර
අවිවේකී දිනකි. ගමන් බිමන් බහුල වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කි‍්‍රයා කිරීමට සිදුවන අතර දහමට ද ලැදිව කි‍්‍රයා කරයි. ආගමික පුද පූජා දාන මානාදී කර්තව්‍යයන්හි යෙදේ. සෙම් කෝප රෝග ද මතුකරයි.
ජය අංකය: 06.
ශුභ වර්ණය: නිල්
කුම්භ
නිදහස් මනසින් දවස ගත කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන්හි යෙදේ. තම ඇසුරු කරන්නෝ ද දහමට යොමු කරවන කි‍්‍රයා දියත් කරයි. සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි ද යෙදේ. බඩවැල් ආශී‍්‍රත රෝග ද මතුකරයි.
ජය අංකය: 02.
ශුභ වර්ණය: තැඹිලි
මීන
මහජන ප‍්‍රසාදයට පත්වන අතර පොදුසේවා සමාජ සත්කාරක කි‍්‍රයා ආදියෙහි යෙදේ. ආගමික වතාවත් පුද පූජා දාන මානාදී කි‍්‍රයාවන්හි ද යෙදේ. වැයපස ද තරමක් ඉහළ යයි. සෙම් බහුල රෝග පෙණහලූ රෝග මතුවේ.
ජය අංකය: 09.
ශුභ වර්ණය: රෝස