කලක් තිස්සේ පිළිකා රෝගයෙන්ද පීඩාවිඳිමින් බෙහත් ලබාගත් බව කියන මියගිය අය ඉකුත් 12 වැනිදා රාත්‍රි නිවසේ දී මියයාමෙන් පසුව සිදු කළ පීසීආර් පරීක්ෂණයෙදී කොරෝනා රෝගයෙන් පීඩා විඳි බව තහවුරුවී ඇත.
$ads={2}
මෙලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල මාකූර ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන් බංඩා නැමැති 58 හැවිරිදි තිදරු පියෙකි.
ඔහුගේ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය නීතිරීති අනුව කෑගල්ල ආදාහනාගාරයේදී සිදුකරන ලදි.
-gossip lanka sinhala news